Home Hit “ඉන්දීය තානාපති කාර්‍යාලය එක් ඉලක්කයක්”

“ඉන්දීය තානාපති කාර්‍යාලය එක් ඉලක්කයක්”

477

ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්‍යාලය ජිහාඩ්වාදීන්ගේ එක් ඉලක්කයක්ව තිබූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

ඉන්දීය බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාව පුරා සිදුවිය හැකි ජිහාඩි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව එම ප්‍රහාරය සිදුවීමට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට අනතුරු හඟවා ඇති බවද අග්‍රාමාත්‍යවරයා එහිදී පිළිගෙන ඇත.

ඉන්දියාවේ ඩී.එන්.ඒ පුවත් සේවය මෙම කරුණු වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here