Home Hit BREAKING NEWS : කොළඹට යළිත් බෝම්බ අවධානමක්

BREAKING NEWS : කොළඹට යළිත් බෝම්බ අවධානමක්

1662
0

බෝම්බ සවිකර ඇති ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණ ඇති බවට බුද්ධි අංශ විසින් තහවුරු කොට තිබෙනවා.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා වරයා වෙත ඇතුළුවන පිවිසුම් දොරටු වල සේවයේ නිරත සියලු නිලධාරීන් සහ වරාය අධිකාරියේ නිලධාරීන් දැනුවත් කරන ලෙස කොළඹ වරාය පොලීසිය විසින් ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ඒ වරායේ ප්‍රධාන ආරක්ෂක කළමනාකරු වෙත ලිපියක් යොමු කරමින්.

එම ලිපිය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here