Home Hit ISIS ත්‍රස්ත සංවිධානයෙන් ශ්‍රී ලංකා ප්‍රහාරය සිදුකල ත්‍රස්තවාදීන්ගේ වීඩියෝවක් නිකුත් කරයි. (VIDEO)

ISIS ත්‍රස්ත සංවිධානයෙන් ශ්‍රී ලංකා ප්‍රහාරය සිදුකල ත්‍රස්තවාදීන්ගේ වීඩියෝවක් නිකුත් කරයි. (VIDEO)

1537
0

ISIS ත්‍රස්තවාදී සංවිධානයේ ප්‍රචාරණ කටයුතු භාර ප්‍රවෘත්ති ඒජන්සිය වන Amaq විසින් ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින් හත් දෙනෙකු සහ ඔවුන්ගේ ප්‍රධානියෙකු සේ සැලකෙන පුද්ගලයෙකුගේ වීඩියෝවක් නිකුත්කර ඇත.

එම වීඩියෝවේ දැක්වෙන පරිදි එම මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් ඉස්ලාමීය රාජ්‍යයට සහ ISIS සංවිධානයේ නායකයාට (Abu Bakr al-Baghdadi) පක්ෂපාති වන බවට දිවුරා පොරොන්දු වේ.

Abu Ubayda, Abu al-Mukhtar, Abu Khalil, Abu Hamza, Abu al-Bara’a, Abu Muhammad, Abu Abdullah යන සත් දෙනා මෙම වීඩ්යෝවේ සිටින බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here