Home Hit සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන්නැයි රජයෙන් ඉල්ලීමක්

සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන්නැයි රජයෙන් ඉල්ලීමක්

439

අද ජාතික ශෝක දිනයක් බැවින් සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන්නැයි රජය දැනුම් දී තිබෙනවා.

කාර්යාල ආරම්භයේදී පෙරවරු 8.30 සිට පෙරවරු 8.33 දක්වා විනාඩි 03ක නිශ්ශබ්දතාවක් රකිමින් මියගිය පුද්ගලයින් අනුස්මරණය කරන ලෙස ද රජය ජනතාවට දැනුම් දෙනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here