Home Hit මේ ප්‍රශ්නය විසදන්න හොදම කෙනා සරත් ෆොන්සේකා-මහින්ද

මේ ප්‍රශ්නය විසදන්න හොදම කෙනා සරත් ෆොන්සේකා-මහින්ද

3228
0

අද (23) පාර්ලිමේන්තුව ඇමතු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ මොහොතේ මේ ප්‍රශ්නය විසදිය හැකි හොදම කෙනා සරත් ෆොන්සේකා බව ප්‍රකාශ කර සිටියේය .ඒ අනුව වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ “අපේ කාලෙ බුද්ධි අංශ ක්රියාත්මක උන විදිය හොදින්ම දන්නෙ ෆොන්සේක මහත්තයා ” බවය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here