Home Hit දෙමටගොඩ නිවසෙන් රහස් රැසක් හෙළිවෙයි

දෙමටගොඩ නිවසෙන් රහස් රැසක් හෙළිවෙයි

1735
0

ඊයේ (21) දෙමටගොඩ සිදුවීමට සම්බන්ධ නිවසේ ලිපිනය ලබාදෙමින් පුද්ගලයින් දෙදෙනෙකු අප්‍රියල් 20 වනදා ශ්‍රැන්ග්‍රීලා හෝටලයේ කාමර අංක 616 දී නවාතැන් ගෙන ඇතැයි අනාවරණය වී තිබෙනවා.

ඔවුන් එම කාමරයේ රැදී සිටිමින් තුන්වන මහලේ ආපන ශාලාවක සහ හෝටල් කොරිඩෝවේ බෝම්බ 02ක් සවිකර ඇති බවයි වාර්තා වන්නේ.

අන්තවාදී ජිහාඩ් මතවාදයන් සහිත පත්‍රිකා රැසක් දෙමටගොඩ නිවසෙන් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වී සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here