Home Hit UPDATE : කරාපිටියෙන් හමුවූ පාර්සලයේ වස බෝතලයක්

UPDATE : කරාපිටියෙන් හමුවූ පාර්සලයේ වස බෝතලයක්

1690
0

කරාපිටිය බස්නැවතුම්පොළ ආසන්නයේ තිබී සොයාගත් සකටයුතු බෑගය සම්බන්ධයෙන් පරීක්ෂණ වැඩිදුරටත් ක්‍රියාත්මක වනවා.

එම බෑගයේ තිබී හමුවී ඇත්තේ ඇදුම් සහ වස බෝතලයක් බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

කරාපිටිය බස්නැවතුම්පොළේ සැකකටයුතු පාර්සලයක් පිළිබඳ හදිසි පරීක්ෂාවක්

ගාල්ල කරාපිටිය බස් නැවතුම්පොළේ සැකකටයුතු බෑගයක් ඇති බවට ලද තොරතුරක් මත එය පරික්ෂා කිරීම සදහා බෝම්බ නිශ්ක්‍රීය අංශය එම ස්ථානයට කැදවා ඇතැයි අප වාර්තාකරු සඳහන් කර සිටිනවා.

එමෙන්ම පොලිස් විශේෂ බලකායේ නිලධාරීන් පිරිසක් ද පැමිණ මේ වන විට එම පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

ෆර්හාන් නිසම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here