Home Hit පිපිරීමෙන් ප්‍රවීන සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇයගේ දියණියත් ජීවිතක්ෂයට…

පිපිරීමෙන් ප්‍රවීන සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇයගේ දියණියත් ජීවිතක්ෂයට…

990

අද(21) සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් ප්‍රවීන සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇයගේ දියණිය වන නිසංගා මායාදුන්නේ මිය ගොස් තිබෙනවා.කොළඹ ෂැංග්‍රිලා හෝටලේ සිදු වූ පිපිරීමෙනුයි ඔවුන් දෙදෙනා මිය ගොස් ඇත්තේ. ඔවුන් දෙදෙනා මෙම අනතුරට මුහුණපා තිබෙන්නේ උදෑසන ආහාර ගනිමින් සිටියදීයී.

Easter breakfast with family 😊

Posted by Nisanga Mayadunne on Saturday, April 20, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here