Home Local කොළඹට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැක කරන රථයක් පොලිස් අත්අඩංගුවට

කොළඹට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැක කරන රථයක් පොලිස් අත්අඩංගුවට

408
0

අද ( 21) සිදු වූ පිපිරීම් සඳහා කොළඹට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන වෑන් රථයක් වැල්ලවත්ත ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇති අතර එහි රියදුරු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කටයුතු සඳහා භාවිත කළ බව කියන පානදුර උතුර පොලිස් වසමේ සරික්කලමුල්ල ප්‍රදේශයේ නිවසක් පිළිබඳවත් තොරතුරු තහවුරු කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here