Home Hit අගමැති සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්

අගමැති සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්

412

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර විශේෂ හමුවක් මීට සුලු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා.

රටේ වත්මන් තත්වය පිලිබඳව එහිදී නායකයින් දෙපළ අතර ඉතා ඵලදායී සාකච්ජාවක් පැවති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතෙක් සිය පෞද්ගලික සිංගප්පූරු සංචාරය නිමකර මෙරටට පැමිණ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here