Home World බෙන්ජමින් නෙතන්යාහු 05 වන වරටත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ධුරයට

බෙන්ජමින් නෙතන්යාහු 05 වන වරටත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ධුරයට

668
0

ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය ධුරයට බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු මෙවර අග්‍රාමාත්‍ය ධුරයට පත්ව ඇත්තේ 05 වන වරටවීම සුවිශේෂීත්වයක්.

පසුගිය දිනවල විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල මහ මැතිවරණයේ පෙරමුණේ රැදී සිටින්නේ බෙන්ජමින් නෙතන්යාහුගේ පාලක පක්ෂය බවයි.

හිටපු හමුදා ප්‍රධානී බෙනී ග්‍රාන්ට්ස් සමඟ පාලක පක්ෂය මැතිවරණයේ කරට කර සටනක් පැවතුණත් නෙතන්යාහු දක්ෂිණාංශික පක්ෂ සමඟ එක්ව ආණ්ඩු බලය පිහිටවනු ඇති බවට එම මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නා.

බෙන්ජමින් නෙතන්යාහු 69 වන වියේ පසුවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here