Home Hit ජනපති මෛත්‍රී තිරුපති යයි

ජනපති මෛත්‍රී තිරුපති යයි

384
0

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස අද (16) දින උදෑසන 7.40ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 177 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පෞද්ගලික සංචාරයක් සදහා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ තිරුපති වන්දනාව සදහා බවයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරන්නේ.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here