Home Politics පුණ්‍ය කාලයේ අග්‍රාමාත්‍යවරයා නුවරඑළියට

පුණ්‍ය කාලයේ අග්‍රාමාත්‍යවරයා නුවරඑළියට

738
0

අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ පුණ්‍යය කාලයේදි නුවරඑලිය, මාගස්තොට ශ්‍රි සේනානන්දාරාමය විහාරස්ථානයේ දි ආගමික වතාවන්වල නිරතව තිබෙනවා.

ඊයේ (14) දහවල් එම විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා නුවරඑලිය මාගස්තොට ශ්‍රි සේනානන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති රාජකිය පණ්ඩිත ශ්‍රාස්ත්‍රපති කලගහ කන්දේ විජිත හිමියන් ඇතුළු මහ සංඝරත්නය හමුවේ අග්‍රාමාත්‍යයවරයාට සහ රටවැසියන්ට සෙත්පතා පිරිත් සජ්ජායනා කරමින් ආගමික වතාවන් පවත්වනු ලැබුවා.

මෙම අවස්ථාවට ජනමාධ්‍යය අමාත්‍යය සහ ආරක්ෂක රාජ්‍යය අමාත්‍යය රුවන් විජේවර්ධන ද සහභාගි වී සිටියා.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here