Home Local දකුණු අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

දකුණු අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

369
0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර, ගොඩගම පිටවීම ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව අප නිව්ස්හබ් වාර්තාකරු සඳහන් කර සිටිනවා.

අලුත් අවුරුදු නිවාඩුවත් සමඟ ජනතාවගේ පුද්ගලික ගමන්බිමන් කටයුතු හේතුවෙන් මෙම තත්වය හටගැනීම සිදුවනවා.

සිය පෞද්ගලික රථවාහන යොදාගැනීම ද මෙම රථවාහන තදබදයට හේතුවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here