Home Local කටුනායක දී රබන් ගැසූ එංගලන්ත ජාතික දරුවා – PHOTOS

කටුනායක දී රබන් ගැසූ එංගලන්ත ජාතික දරුවා – PHOTOS

463

ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ දී 12 වනදා අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබෙනවා.

එම අවස්ථාවට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ සුසන්ත කටුගම්පළ, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා, ජ්‍යෙෂ්ඨ කළමනාකරු සේනක බණ්ඩාරනායක සහ කළමනාකරු ශාන්ත පල්ලෙවත්ත සහ එම ගුවන් සේවයේ සේවක පිරිස් ද සහභාගී වී සිටියා.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණෙමින් සිටි එංගලන්ත ජාතික යුවළකගේ පුංචි පුතෙකු ද රබන් වාදනය කිරීම කාගේත් සිත් ඇදගත් සිදුවීමක් වුණා.

sdr
sdr

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here