Home Health “රැවුල වැවූ පිරිමින්ගේ වුෂණ කෝෂ කුඩායි”

“රැවුල වැවූ පිරිමින්ගේ වුෂණ කෝෂ කුඩායි”

1447
0

බටහිර ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාලය සහ සූරිච් විශ්ව විද්‍යාලය එක්ව කල අධ්‍යයනයකින් රැවුල සහ කොන්ඩය ඝනව වැවූ පිරිමින්ගේ වුෂණ කෝෂයන් කුඩා බව අනාවරණය කරගෙන් තිබේ.

පරිණාමීය ජීව විද්‍යාව පිළිබඳ Proceedings of the Royal Society B විද්‍යා සඟරාවේ මෙම නව පර්යේෂණය පිළිබඳ තොරතුරු පළ කර ඇත.

සිය වුෂණ කෝෂ කුඩාවීම නිසා හටගන්නා මානසික පීඩනය සමනය කරගැනීම සදහා පිරිමින් කොන්ඩය සහ රැවුල ඝණව වවමින් සහ කාය වර්ධන උපක්‍රම භාවිතා කරමින් කාන්තාවන් ආකර්ශණය කරගැනීමට උත්සාහ කරන බවත් එහි දැක්වෙනවා.

කෙසේ වෙතත් ලොව පුරා රැවුල් සහ කොන්ඩය වවන මිලියන ගණනක තරුණයින්ගෙන් මෙම නව විද්‍යාත්මක සොයාගැනීමට එල්ල වන්නේ දැඩි විරෝධයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here