Home Local නැකතට පැළයක් සිටුවන්න

නැකතට පැළයක් සිටුවන්න

645

සිංහල අලුත් අවුරුදු නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටුකිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සරිසේන මහතා සමස්ත ශී‍්‍ර ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටි.

පරිසර සංරක්ෂණයේ වටිනාකම අද අප රට පමණක් නොව මුළු ලෝකයම හඳුනාගෙන තිබෙන බව ජනාධිපති ප‍්‍රකාශ කළේ (12දා) පෙරවරුවේ මඩකලපුව වේබර් ක‍්‍රිඩාංගණයේ පැවති  ,රට වෙනුවෙන් එකට සිටිමු, ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here