Home Hit ඇමෙරිකාවෙන් මට ඔය කියන කිසිදු ලියවිල්ලක් භාර දුන් නෑ – ගෝඨා

ඇමෙරිකාවෙන් මට ඔය කියන කිසිදු ලියවිල්ලක් භාර දුන් නෑ – ගෝඨා

344

මා ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටිය කාලය තුළ , එවැනි අධිකරණ ක්‍රියාවලියක් සම්බන්ධව කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් භාර නොදුන් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය.                        

ඔහු මේ බව පැවසුවේ ඇමෙරිකා සංචාරයෙන් පසු අද (12) දින දිවයිනට පැමිණි අවස්ථාවේදි මාධ්‍යවේදින් නැගු  ප්‍රශ්න වලට පිළිතුරු දෙමිණි.

ඒසේම  ඇමෙරිකා එක්සත් ජනපද රජය පවා මට එරෙහිව මේ ආකාරයට කටයුතු නොකළ බවත් ඔහු පැවසිය .

පසුගිය වසර හතර හමාරක කාලය තුළ තාඩන , පීඩන , මඩ ගැසීම් , අවලාද වලට මුහුණ දුන්නා  සේ , රටේ අනාගතය වෙනුවෙන් ඉදිරි මාස කීහිපය තුළදීත් තමා ඒවාට මුහුණ දීමට සූදානම් බවද ඔහු පැවසීය .

මේ සියලු සතුරු බලවේග වලට ඉහළින් තම දෛවය පවතින බවද එතුමා අවසාන වශයෙන් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here