Home Hit ජනතා හරසර මැද ගෝඨාභය යළි දිවයිනට (VIDEOS)

ජනතා හරසර මැද ගෝඨාභය යළි දිවයිනට (VIDEOS)

589
0

සිය ඇමරිකනු පුරවැසිභාවය ඉවත් කරගැනීම සම්බන්ධයෙන් වන නෛතික කටයුතු සදහා අමරිකා එක්සත් ජනපදය වෙත ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(12) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් යලි දිවයිනට පැමිණියා.

ඔහුව පිලිගැනීම සදහා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහජන නියෝජිතයි සහ පාක්ෂිකයින් රැසක්ද ගුවන්තොටුපළට පැමිණ සිටි බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කලා.

එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයකින් හිටපු ලේකම්වරයා මෙරටට පැමිණි අතර ඔහුව ගුවන් තොටුපළෙන් පිටතට රැගෙන ඒම සදහා ආරක්ෂක අංශ වලට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශණ පහතින් දැක්වේ.

JUST IN: අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමට අදාළ කටයුතු සියල්ලම සාර්ථකව සිදු වුණා – ගෝඨාභය රාජපක්ෂ

Posted by Newsfirst.lk on Thursday, April 11, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here