Home Hit රංගන ශිල්පි රයන් වෑන් රෝයන් යළි රිමාණ්ඩ්

රංගන ශිල්පි රයන් වෑන් රෝයන් යළි රිමාණ්ඩ්

393
0

ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද (11) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එළඹෙන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here