Home Local ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක්

374

ඇඹිලිපිටිය පුාදේශිය සභා මන්ත්‍රී සුනිල් ශාන්තට ඊයේ (10) රාත්‍රියේ පුද්ගලයෙකු විසින් කඩුවකින් හිසට පහර දී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මන්ත්‍රීවරයා ඇඹිලිපිටිය, කුඹුගොඩආර ප්‍රදේශයේ මාර්ගයෙදී තම නිවස බලා යාමේදී මෙම ප්රාහරටය ගොදුරු වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් විසින් පහර දුන් පුද්ගලයා අල්ලාගෙන ඇති අතර ඔහු ඇඹිලිපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගත් සැකකරු ද පොළිස් භාරය යටතේ ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

සුනිල් හරිස්චන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here