Home World පෙම්වතිය හැරදමා ගිය නිසා ගෙදර බඩු සියල්ල දෙකට කැපූ පෙම්වතා

පෙම්වතිය හැරදමා ගිය නිසා ගෙදර බඩු සියල්ල දෙකට කැපූ පෙම්වතා

765
0

ජර්මන් ජාතික තරුණයෙක් තම පෙම්වතිය සමඟින් පැවැත්වූ ප්‍රේම සම්බන්ධය අවසන්වීම හේතුවෙන් තමා සතු භාණ්ඩ සියල්ලම දෙකට කපා ඇති පුවතක් ජර්මනියෙන් වාර්තා වනවා.තරුණිය විසින් තරුණයා හැරයන්නට කටයුතු කර ඇති අතර එයින් කෝපයටපත් ඔහු මෙලෙස සියලුම භාණ්ඩ දෙකට කපා භාගයක් තරුණියට යවා ඇති අතර ඉතිරිය අන්තර්ජාලයේ විකිණීමට දමා ඇත.

මෙලෙස දෙකට කැපූ භාණ්ඩ අතර මෝටර් රථය, ලැප්ටොප් පරිගණකය, ඇඳ, පුටු, හා බයිසිකලයද වේ.

එහි ඡායාරූප පහතින්…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here