Home Business Kit- Kat Ice Cream වෙළඳපොළට!

Kit- Kat Ice Cream වෙළඳපොළට!

1311

ලෝකප්‍රකට චොක්ලට් සන්නාමයක් වන Kit – Kat සිය පළමු අයිස්ක්‍රීම් නිෂ්පාදනය වෙළඳපොළට හදුන්වා දී තිබේ.

ඕස්ට්‍රේලියාවේ අයිස්ක්‍රීම් නිශ්පාදන සමාගමක් හා Kit – Kat සන්නාමයේ හිමිකරු වන නෙස්ලේ සමාගම එක්ව මෙම Kit – Kat Ice Cream වෙළඳපොළ වෙත හදුන්වාදී ඇති අතර මේ වනවිට ඒ සදහා විශාල ඉල්ලුමක් ඇති බවයි වාර්තා වන්නේ.

දැනට ඕස්ට්‍රේලියාවේ පමණක් අලෙවි වන මෙම Kit – Kat Ice Cream නුදුරේදීම ශ්‍රී ලංකාවටත් හදුන්වාදීමට නෙස්ලේ සමාගම කටයුතු කරනු ඇතැයි බොහෝ දෙනෙකුගේ මතය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here