Home Local විදුලි කප්පාදුව 10දා අවසන්

විදුලි කප්පාදුව 10දා අවසන්

637
0

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය මේ වන විට පවතින විදුලි කප්පාදුව බදාදා (10දා) සිට අවසන් කිරීමට අවධානය යොමුව තිබේ.

විදුලි කප්පාදුව අවසන් කිරීමට පෞද්ගලික අංශයේ මෙගාවොට් 100කට අධික හදිසි විදුලිය මිලදී ගැනීමේ කටයුතු ඉදිරි දින කිහිපයේදී අවසන් අදිරයට පැමිණීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් පවතින වියළි කාලගුණය හේතුවෙන් තවදුරටත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද අමාත්‍යාංශය ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළේය.

ඒ අනුව දිනකට අවම වශයෙන් විදුලි පහන් දෙකක්වත් නිමා දමන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here