Home Budget 2019 මට මහින්දට තොත්තුවක් දෙන්න හිතෙනවා – මංගල

මට මහින්දට තොත්තුවක් දෙන්න හිතෙනවා – මංගල

835
0

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට තොත්තුවක් ලබාදීමට සිතෙන බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මීට සුලු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

ඒ අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින්.

තමන් පළමුවරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පා තැබූ දා සිටම මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉතා සමීප හිතවත්කමක් පැවති බවද මුදල් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලා.

විපක්ෂය දෙසට ඇගිල්ල දිගු කල මංගල සමරවීර මහතා මහින්ද රාජපක්ෂ මහතාට මෙවන් පිරිසකට වර්ථමානයේදී නායකත්වය සැපයීමට සිදුවීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවද ප්‍රකාශ කලා.

පාර්ලිමේන්තු විවාදයේ සජීව විකාශය පහතින් දැක්වේ.

අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම.

Posted by Newshub.lk on Friday, April 5, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here