Home Hit ඇමති ජෝන්ට මඩ ගහපු 7 කට වැඩ වරදියි – ගායකයෙක් දෙසට සැකය...

ඇමති ජෝන්ට මඩ ගහපු 7 කට වැඩ වරදියි – ගායකයෙක් දෙසට සැකය එල්ල වෙන ළකුනු..?

842
0

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පිලිබදව මේ දිනවල සමාජ ජාල මාධ්‍ය වල දැඩි කතාබහට ලක්ව ඇත.

අමාත්‍ය ජොන් අමරතුංගගේ බව සැලකෙන ජායාරුපයක් වට්ස් ඇප් සහ ෆේස් බුක් මගින් සමාජ මාද්‍ය වෙත මුදා හරින ලද 7 දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේනවා.

සැකකරුවන් සියලු දෙනා ප්‍රශ්න කිරිම් වලින් අනතුරුව හෙට දිනයේ අධිකරණය වෙත ගෙනයාමට සුදානම් බවද වර්තා වනවා.

මෙවැනි ජයාරුප අන්තර්ජාලයට එක්කිරිම බරපතල වරදක් බව අපරාද පරික්ෂණ දෙපාර්තමෙන්තුව පෙන්වා දෙනවා.එමෙන්ම තවත් සැකකරුවන් කිහිප දෙනෙකු මෙම සිදුවිමට අත් අඩංගුවට ගැනිමට සිටින බවද එමෙන්ම මෙම ජයාරුපය කිසියම් කෙනෙකුගේ දුරකතනය වෙත ලැබි ඇත්නම් එය එවු පුද්ගලයා පිලිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවට දන්වන ලෙසද ඔවුන් පවසා සිටිනවා.

ජොන් අමරතුංග අමාත්‍යවරයා CID කරන ලද පැමිණිල්ලක් අනුව මෙම පරික්ෂණය ආරම්භ කර තිබේනවා.

විමර්ශන සිදු කරන CID කියා සිටියේ ප්‍රසිද්ධ ගායකයෙක් තම වීඩියෝවක් ජනප්‍රිය කරගැනීමට මෙය සමාජ මාධ්‍ය වෙත හොර රහසේ යොමු කර එමගින් ඔහුගේ මෙම නිර්මාණයේ ජනප්‍රියතාවය වැඩි කරගැනීමට යෙදු උපක්‍රමයක් ලෙසට දැනට අනාවරණය වූ කරුණු මගින් සනාථ වන බවයි.

ඊයේ දිනයේදී අමාත්‍ය ජොන් අමරතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම ජායාරූප නිර්මාණය කල ඒවා බවයි.

There is a fabricated photoshop picture that is circulating on social media to embarrass me over a stand I took recently…

Posted by John Amaratunga on Thursday, April 4, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here