Home Local මුල් මාස දෙකේ ෆේස්බුක් පැමිණිලි 407ක්

මුල් මාස දෙකේ ෆේස්බුක් පැමිණිලි 407ක්

438

වසරේ මුල් මාස 02 තුළ ෆේස්බුක් හා සම්බන්ධ පැමිණිලි 407ක් ලැබී ඇතැයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිදු මීගස්මුල්ල පවසනවා.

ෆේස්බුක් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වීම සහ ව්‍යාජ ගිනුම් නිර්මාණය කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇතැයිද ඔහු සඳහන් කර සිටියා.

පසුගිය වසරේදී පමණක් ෆේස්බුක් හා සම්බන්ධ පැමිණිලි 2505ක් ලැබී තිබූ බවයි ඔහු සඳහන් කළේ.

ඉන් ගිණුම් විශාල ප‍්‍රමාණයක් අත්හිටුවීමට මේ වනවිට කටයුතු කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

නිමල කොඩිතුවක්කු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here