Home Hit ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්

546
0

මේ වන විට පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබනවා.

අදාළ තත්ත්වය යටතේ මේ වන විට ප්‍රදේශ රැසකට අඩු පීඩන තත්ත්වයන් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ජලය නොලැබෙන බව මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here