Home Local ඇමති කිරිඇල්ල බෞද්ධ භික්ෂුවකට “පර බල්ලා” කියයි. (VIDEO)

ඇමති කිරිඇල්ල බෞද්ධ භික්ෂුවකට “පර බල්ලා” කියයි. (VIDEO)

821
0

රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන කැබිනට් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බෞද්ධ භික්ෂුවකට “පර බල්ලා” යනුවෙන් දුරකතනය හරහා බැණ වදින ආකාරයේ වීඩියෝවක් මාධ්‍ය විසින් පළ කර ඇත.

නාවලපිටිය ප්‍රදේශයේ මහාමාර්ගයක් සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලා බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ප්‍රදේශවාසීන් පිරිසක් එම මාර්ගය වසා දමමින් විරෝධතාවයක නියැලුණු අතර එහිදී එක් භික්ෂුවක් අමාත්‍යවරයාට දුරකතනයෙන් අමතා මහාමාර්ගය සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු මෙලෙස භික්ෂූන් වහන්සේට ආමාන්ත්‍රණය කරයි.

ඇමති කිරිඇල්ල ගම්පොළ විරෝධතාවයක නිරත මහා සංඝරත්නය ඇමතු අයුරු…

ඇමති කිරිඇල්ල ගම්පොළ විරෝධතාවයක නිරත මහා සංඝරත්නය ඇමතු අයුරු…#lka #News1st #Protest #Gampola #UNP #LakshmanKiriella

Posted by Newsfirst.lk on Wednesday, April 3, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here