Home Local රු 30000කට මනුෂ්‍යෙයයෙක් ඝාතනය කරයි

රු 30000කට මනුෂ්‍යෙයයෙක් ඝාතනය කරයි

689

රුපියල් 30000ක මුදලක් කොල්ල කෑම සඳහා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ අවාසනාවන්ත පුවතක් තිනියාවලින් වාර්තා වෙයි. ඊයේ (02දා) දහවල් මෙම ඝාතනය සිදුව තිබේ.

ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි අවුරුදු 56ක් වන පුද්ගලයෙක් සිය වෙළඳසැලට අවශ්‍ය භාණ්ඩ රැගෙන ඒම සඳහා රුපියල් 30000ක මුදලක් රැගෙනයන මොහොතේ පහරදී මෙම මුදල් කොල්ල කා පළාගොස් ඇතැයි පොලීසිය පවසයි.

අපරාධය සිදුකළ අය පිළිබඳව තොරතුරු වාර්තා නොවන අතර තිනියාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here