Home Local විධායක ජනාධිපතිවරණය අහෝසි කරන ලෙස ඉල්ලා ජවිපෙ වීදි බසියි – PHOTOS

විධායක ජනාධිපතිවරණය අහෝසි කරන ලෙස ඉල්ලා ජවිපෙ වීදි බසියි – PHOTOS

315
0

විධායක ජනාධිපතිවරණය වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පුණ්ඩළුඔය නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා.

උද්ඝෝෂකයින් විරෝධතා පුවරු අතැතිව පුණ්ඩළුඔය නගර මධ්‍යයේ පෙළපාලියකින් ගමන් කිරීමෙන් අනතුරුව ප්‍රධාන බස් රථ ගාල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වී සිටියා.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ කොත්මලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී කපිල බණ්ඩාර ඇතුලු එම පක්ෂයේ පිරිසක් එක්ව සිටියා.

ක්‍රිෂාණ්තන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here