මාතලේ දිස්ත්‍රික්කය සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් සංවිධායකවරැන් දෙදෙනෙකු පත්කිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තිබෙනවා.
ඒ අනුව රත්තොට ප්‍රාදේශිය සභාවේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රි රෝහණ ජයරත්න සහ නාඋල ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරයෙකු වන සුසිල් ප්‍රේමරත්න වෙත එම පත්විම් ලිපි ප්‍රධානය පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිදුකරනු ලැබුවා.
ඉන්දික අරැණ කුමාර