Home Politics ”අපේ ආණ්ඩුවට වැරදුණා” – අමාත්‍ය වජිර අබේවර්ධන

”අපේ ආණ්ඩුවට වැරදුණා” – අමාත්‍ය වජිර අබේවර්ධන

343

පළාත් පාලන ඡන්ද ක්‍රමයෙන් ආණ්ඩුවට වැරඳුන බව අමාත්‍ය වජිර අබේගුණවර්ධන කියා සිටිනවා.

අයවැය කාරක සභා විවාදයට අද (28) එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කර සිටියේ.

එසේම පළාත් සභා මැතිවරණය එක දිනක පැවැත්විම මැතිවරණයේදී ජනතා වරම බවයි ඔහු ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here