Home Local STF කමාන්ඩර් ලතීෆ් ටයිකොන්ඩෝ කලුපටි 05 වැනි ශ්‍රේණියට උසස් වෙයි

STF කමාන්ඩර් ලතීෆ් ටයිකොන්ඩෝ කලුපටි 05 වැනි ශ්‍රේණියට උසස් වෙයි

600

පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ට ටයිකොන්ඩො කලුපටි 05 වැනි ශ්‍රේණියේ ගෞරව සහතිකය හිමිවී තිබෙනවා.

ඊයේ (25) එම ටයිකොන්ඩො කලුපටි 05 වැනි ශ්‍රේණියේ ගෞරව සහතිකය මෙරට පිහිටි කොරියානු තනාපති කාර්යාලයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ට ප්‍රදානය කෙරුණා.

ඒ කොරියානු තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

කොරියානු ලෝක ටයිකොන්ඩො මූලස්ථානය විසින් මෙය ප්‍රධානය කර තිබෙන අතර ඒ සඳහා එම මූලස්ථානයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගී වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here