Home Sports ලොව පුරා අවධානය දිනූ මිත්‍ර සේවනය-(Video)

ලොව පුරා අවධානය දිනූ මිත්‍ර සේවනය-(Video)

669

Marcus Stoinis හා Adam Zampa අමුතුම ආකාරයේ මිත්‍ර සේවනයක යෙදෙන විනෝදකාමී වීඩියෝවක් ලොව පුරා අවධානය දිනා ඇත.
මෙම සිදුවීම සිදුවුයේ ඔස්ට්‍රලියාව හා පකිස්තානය අතර පැවති එක්දින තරගාවලියේ පලවෙනි තරගයේදීය.නායක Aaron Finch හා Shaun Marsh පිතිකරණයේ යෙදී සිටින මොහොතේ මෙම අවස්තාව කැමරාකරුවන්ගේ ඇසට හසුවී ඇත.
එම වීඩියෝ පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here