Home Hit මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

331
0

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිරි හා පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් 03 දෙනෙකු පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here