ගොවීන්ගේ වී වල සහතික මිල රුපියල් 50 දක්වා වැඩි කරන්නැයි ඉල්ලමින් පොලොන්නරුවේ වෙළඳසැල් ඊයේ (22) දින වසා දමා තිබෙනවා.
ඒ අනුව වැලිකන්ද, මනංපිටිය, සෙවනපිටිය යන නගරවල ඊයේ පෙරවරුවේ මෙලෙස වෙළඳසැල වසා දමා ඇති අතර සෙවනපිටිය නගරයේ වසා තිබූ වෙළඳසැල් කිහිපයක් අප වාර්තාකරුගේ කැමරාවේ මෙසේ සටහන්ව තිබුණා.



රොෂාන් තුෂාර තෙන්නකෝන්