Home Local ගොවීන්ගේ වී මිල වැඩිකරන්නැයි ඉල්ලා වෙළඳසැල් වසා දමයි – PHOTOS

ගොවීන්ගේ වී මිල වැඩිකරන්නැයි ඉල්ලා වෙළඳසැල් වසා දමයි – PHOTOS

389
0

ගොවීන්ගේ වී වල සහතික මිල රුපියල් 50 දක්වා වැඩි කරන්නැයි ඉල්ලමින් පොලොන්නරුවේ වෙළඳසැල් ඊයේ (22) දින වසා දමා තිබෙනවා.

ඒ අනුව වැලිකන්ද, මනංපිටිය, සෙවනපිටිය යන නගරවල ඊයේ පෙරවරුවේ මෙලෙස වෙළඳසැල වසා දමා ඇති අතර සෙවනපිටිය නගරයේ වසා තිබූ වෙළඳසැල් කිහිපයක් අප වාර්තාකරුගේ කැමරාවේ මෙසේ සටහන්ව තිබුණා.

රොෂාන් තුෂාර තෙන්නකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here