Home Hit සාමාන්‍ය පෙළ ප්‍රතිපල ලබන සතියේ

සාමාන්‍ය පෙළ ප්‍රතිපල ලබන සතියේ

248
0

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සතිය තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බවත්, මේ මස අවසන් වීමට පෙර ප්‍රතිඵල ලබාදීමට හැකිවන බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කර සිටියා.

සාමාන්‍ය පෙළ විභාගය පසුගිය දෙසැම්බර් 03 වනදා සිට 12 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 4661කදී පැවැත්වුණා.

ඒ සඳහා පාසල් අයදුම්කරුවෝ හාරලක්ෂ විසිදෙදහස් අටසියපනස් දෙනෙක් හා පෞද්ගලික අයදුම්කරුවෝ දෙලක්ෂ තිස්තුන්දහස් හත්සියඅනූඑක් දෙනෙක් සහභාගි වී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here