Home Local ”ලංකාවේ තෙල් පිරිපහදුව සඳහා ආයෝජනය කිරීමට ඕමානය එකඟ වී නැහැ” – සලීම්...

”ලංකාවේ තෙල් පිරිපහදුව සඳහා ආයෝජනය කිරීමට ඕමානය එකඟ වී නැහැ” – සලීම් අල් අවුෆි

329
0

ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට ඇති එකඟතාවක් පිළිබඳ පළවන වාර්තා ඕමානය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුගිය බදාදා පැවැති මාධ්‍ය හමුවක් අතරතුර ඕමාන ඛණිජ තෙල් අමාත්‍යංශයේ ලේකම්වරයෙක් වූ සලීම් අල් අවුෆි විසිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.

ඕමාන් රජයේ මැදිහත්වීමෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3.85ක වියදමින් යුතුව ඉන්ධන පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක් ස්ථාපිත කරන බවට ශ්‍රී ලංකා රජය කොළඹදී පසුගියදා නිවේදනය කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් ඕමාන ඛණිජ තෙල් අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට ඇති එකඟතාවක් පිළිබඳ පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here