Home Local මුදුණ යන්ත්‍රය කපා සේවකයාගේ අත බේරාගත් ව්‍යාපාරිකයාගේ අද ඉරණම

මුදුණ යන්ත්‍රය කපා සේවකයාගේ අත බේරාගත් ව්‍යාපාරිකයාගේ අද ඉරණම

428
0

අම්පාර පෞද්ගලික මුද්‍රණ ආයතනයක (Tharindu Offset Printers) කෝටි ගණනක් වටිනා මුද්‍රණය යන්ත්‍රයක් කපා එම යන්ත්‍රයට හසුවූ සිය සේවකයාගේ අත බේරාගැනීමට එම ආයතනයේ හිමිකරු මෙත්තානන්ද රූබසිංහ කටයුතු කරනු ලැබුවේ මීට ටික කලකට පසුවයි.

කෙසේ වෙතත් ඒ සඳහා වන්දි ප්‍රධානය කිරීමට රක්ෂණ සමාගම එකඟ වී නොමැති අතර මේ හේතුවෙන් ඔහු බරපතල ඛේදවාචකයට ලක්ව ඇති බව ඉන්ද්‍රනාත තේනුවර සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් සඳහන් කර සිටිනවා.

ඔහු සිය සේවකයාගේ අත බේර ගැනීමට කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ කරුණක්.

ඒ වෙනුවෙන් ඔහු බොහෝ දෙනෙකුගේ සම්මානයට ද පාත්‍ර වුණා.

සිද්ධිය වන අවස්ථාවේ දී මෙම යන්ත්‍රෙයන් මුද්‍රණය කොට අවසන් ව තිබූ කැලැන්ඩර ලක්ෂ ගණනක් ම විනාශයට පත්වීම නිසා රූබසිංහට සිය වෙළෙඳ අරමුණ සාක්ෂාත් කර ගත නොහැකි වූ බවයි ඉන්ද්‍රනාත් තේනුවර සඳහන් කර සිටින්නේ.

ඔහු ඒ සම්බන්ධව තබා ඇති ෆේස්බුක් සටහන පහතින්.

පළමු ව ඔබට මේ ලිපිය සිහිකැඳවනු කැමැත්තෙමි.https://www.facebook.com/search/top/?q=tharindu%20offset%20printers&…

Posted by Indranatha Thenuwara on Monday, March 18, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here