Home Local බෙලිඅත්ත මන්ත්‍රීට වෙඩි

බෙලිඅත්ත මන්ත්‍රීට වෙඩි

375
0

බෙලිඅත්ත ප්‍රා දේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කපිල ප්‍රියදර්ශන මහතාට වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි. පල්අත්තර, මොදරවාල ප්‍රදේශයේ නිවසකදී අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුව තිබේ. මන්ත්‍රීවරයා ප්‍රතිකාර සදහා තංගල්ල රෝහලට ඇතුළත් කර තිබේ. බෙලිඅත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here