Home Environment කාලගුණය උණුසුම් වෙයි

කාලගුණය උණුසුම් වෙයි

540
0

වයඹ පළාතත් මන්නාරම හා ගම්පහ දිස්ත්‍රික්ක සඳහාත් හෙට (20දා) තෙක් වලංගු වන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබදව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව එම ප්‍රදේශවල හෙට දිනයේදි උණුසුම් කාලගුණය වැඩි අවධානය යොමුකළ මට්ටමක පවතින බවද ඔවුන් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here