Home World PUBG නිසා දෙදෙනෙක් මරුට

PUBG නිසා දෙදෙනෙක් මරුට

901

PlayerUnknown’s Battlegrounds හෙවත් PUBG මාර්ගගත පරිඝණක ක්‍රීඩාවේ යෙදෙමින් සිටි ඉන්දියානු තරුණයන් දෙදෙනෙකු දුම්‍ රියකට යට වී මියගොස් තිබේ.

මහාරාෂ්ඨ ප්‍රාන්තයේ හින්ගෝලි ප්‍රදේශයේ මෙම අනතුර සිදුවී ඇත. 24 හැවිරිදි නාගේශ් ගෝර් හා 22 වියැති ස්වප්නිල් අන්නපූර්නේ යන තරුණයින් දුම්‍ රිය මාර්ගය ආසන්නයේ PUBG ක්‍රීඩාවේ යෙදී සිටියදී හයිද්‍රාබාද් – අජ්මීර් දුම්‍ රියට යට වී මියගොස් ඇත.

දකුණු කොරියාවේ සකස් කරන ලද පරිඝණක ක්‍රීඩාවක් වන මෙය ලෝකය පුරා වේගයෙන් පැතිර යමින් පවතින අතර අධික ලෙස ඇබ්බැහි වන ක්‍රීඩාවක් ලෙස හැඳින්වේ. මෙය ක්‍රීඩා කිරීමෙන් පුද්ගලයන් ගේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වන බව ඇතැමුන්ගන් චෝදනා එල්ල වේ.

උපුටා ගැනීම – www.pigeonsnews.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here