Home Entertainment නිල් සිනමාවේ සරාගී රැජිණ විවාහ ගිවිසගනියි – PHOTOS

නිල් සිනමාවේ සරාගී රැජිණ විවාහ ගිවිසගනියි – PHOTOS

1233
0

බටහිර රටවල වාණිජමය කර්මාන්තයක් බවට පත්ව ඇති නිල සිනමා නිළි මියා කලීෆා (Mia Kalifa) විවාහ ගිවිසගෙන තිබෙනවා.

මීයා කලීෆා නිල් චිත්‍රපට ලෝලීන්ගේ “සිහින රැජිණ“ ලෙස බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ඇය ක්ෂෙත්‍රයට ඇවිත් ඉතා කෙටි කාලයකින් ජනප්‍රිය වීම හේතුවෙනුයි.

2015 දී වැඩිහිටියන්ට පමණක් සීමා වූ වීඩියෝවක ඇය මුල්වරට පෙනී සිටින අතර එහි ඇය විසින් හිජාබයක් (ඉස්ලාම් කාන්තාවන් හිස වැසීමට භාවිතා කරන ආවරණය) ඇඳ රංගනයේ නිරත වනවා.

එවැනි ආන්දෝලනාත්මක රැඟුමකින් ඇය ජනප්‍රියත්වයට පත් වුණත් ඒ හා සමානව ඇයට විවිධ තර්ජනවලට මුහුණ දීමට ද සිදුවනවා.

වසර 2015 දී මියා කාලිෆාට එරෙහිව ISIS සංවිධානය විරෝධය පෑමෙන් අනතුරුව විවිධ මාර්ග ඔස්සේ මරණ තර්ජන සිදුකිරීම ආරම්භ කෙරුණා.

එසේම 2016 වසර වන විට ඔවුන්ගේ ඝාතන ලයිස්තුවේ මියා කාලිෆාට ඉහළම තැනක් ලැබී තිබුණා.

කොහොම වුණත් අද වෙනකොට, මීයා කලීෆා ගැන නොදන්නා කෙනෙකු නොමැති තරම්.

නැවතත් ඇය සම්බන්ධයෙන් කතා කරන්න පටන් ගත්තේ, ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ පළවූ විශේෂිත පණිවුඩයක් නිසයි.

ඒ ඇය robert sandberg සමඟ විවාහ ගිවිසගත් බවට පළ වූ පණිවුඩයයි.

රොබට් විසින් ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේද සටහනක් තබා ඇති අතර, එහි සඳහන් කර තිබුණේ, මීයා කලිෆාට මෙම විවාහ යෝජනාව කළේ රාත්‍රී සාදයකදී බවයි.

එය අතිශය සුන්දර මොහොතක් බව සඳහන් කරන ඔහු, කලිෆා ඒ මොහොතේ ඉමහත් පුදුමයට පත් වූ බවද සඳහන් කර තිබෙනවා.

එසේම ඔහු විසින් ඇයට “මම ඔයාට ආදරෙයි“ ලෙස පවසමින් මුදුවක් පළඳා ඇති අතර ඇය තමාගේ යෝජනාවට එකඟ වූ බවයි ඔහු වැඩිදුරටත් එහි සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් එම අවස්ථාව, මීයා කලීෆාද සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ පළකර තිබුණේ, ඔහුට ඒ මොහොත වෙනුවෙන් ස්තුතිවන්ත වෙමින් හා තමන්ගේ ආදරය ප්‍රකාශ කරමිනුයි.

Related image
Image result for mia khalifa engaged
Image result for mia khalifa engaged
Image result for mia khalifa engaged

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here