Home Local නොරොච්චෝල් කචල් වෙයි -ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීමක්

නොරොච්චෝල් කචල් වෙයි -ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීමක්

412
0

නොරොච්චෝලේ තාප බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීමක් සිදුව තිබේ.

ජාතික විදුලි බල පද්ධතියට මොගාවොට් 270ක් ලබාදෙන දෙවැනි විදුලි ජනන යන්ත්‍රයේ  මෙම කාර්මික දෝෂය ඇතිව තිබේ. මේ අනුව පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අත්හිටුවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here