Home Hit නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අහෝසි වෙයි

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අහෝසි වෙයි

801
0

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය වසර 03කට අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කරනු ලැබුවා.

ඒ, එවකට අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුවී සිටි විනිසුරු විජිත් මලල්ගොඩට අපහාස කිරිමේ චෝදනාවකට අධිකරණය හමුවේ වරදකරු වීම හේතුවෙනුයි.

අගවිනිසුරු නලීන් පෙරේරා, සිසිර ද ආබෲ සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම නඩුව විභාග කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here