Home Hit බදුල්ලේ හදිසි භූකම්පන තත්වයක්

බදුල්ලේ හදිසි භූකම්පන තත්වයක්

426

බදුල්ල, හාලිඇළ, පස්සර හා නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශවල සුළු භූ චලනයක් හට ගෙන ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය නිවේදනය කර සිටිනවා.

එහි භූ කම්පන නිරීක්ෂණ අංශය පැවසුවේ, චලනයේ දත්ත එක්රැස් කරමින් සිටින බවයි.

භූ චලනය අද පෙරවරු 8.16 සිට තත්ත්පර 10ක පමණ කාලයක් පැවැති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here