Home Uncategorized මිනීමස් කෑ යෝධයා.

මිනීමස් කෑ යෝධයා.

609
0

1912 වර්ෂයේදී ඇමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ගල්ගුහා සංකිර්ණයක් තුළ හමු වූ මෙම යෝධ මමීකෘත දේහය පුරාවෘතයනට අනුව රතු හිසකේ දැරූ මිනීමස් කෑ අති කෲර ගෝත්‍රයකයට අයත් යෝධයෙකුගේ යැයි කියවේ.

රතු ඉන්දියානු ගැමි කතා වලට අනුව Si-Te-Cah ලෙසින් හැදින්වූ මෙම යෝධ මිනීමස් බුදින ගෝත්‍රිකයින් සමග සියවස් ගණනාවක් මුළුල්ලේ ‍සටන් පැවති අතර අවසාන මහා සමූලඝාතන සටනේදී ඔවුන් මහා ගුහා සංකිර්ණයක සිරකර මරාදැමූ බව කියවේ.

මොවුන් පිළිබද ලිඛිත වාර්තා අවම අතර පුරාවෘත සනාථ කරන කැණීම් සාධක කිහිපයක් පමණක් උතුරු ඇමෙරිකානු භූමියේ තැනින් තැන හමු වී ඇත!

Image may contain: 1 person, standing
Image may contain: one or more people and outdoor
Image may contain: one or more people, sky, outdoor and nature

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here