Home Hit නවසීලන්තයේ දේවස්ථානයක් අසළ වෙඩි තැබීමක් – බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නූලෙන් බේරෙයි

නවසීලන්තයේ දේවස්ථානයක් අසළ වෙඩි තැබීමක් – බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නූලෙන් බේරෙයි

533
0

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ආසන්නයේ රැඳී සිටියදී, නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර දේවස්ථානයක් අසළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, තමන් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් වූ බවයි.

ප්‍රහාරයෙන් දේවස්ථානය තුළ සිටි කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතෙක් විදෙස් මාධ්‍ය වාර්තා කර නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here