ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ රහසේ දේශපාලන සබඳතා පවත්වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට ප්‍රසිද්ධියේ නොකියන සහ පැති මාරු කරන මැති ඇමතිවරුන් මීළඟ මැතිවරණයේ දී පරාජය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමේ ප්රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමට සිවිල් සංවිධාන කිහිපයක් තීරණය කර ඇතැයි එහි නියෝජිතයෙකු සඳහන් කර සිටිනවා.
දින 52 ක්‍රියාවලියෙන් පසුවත් එජාපෙ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් මෙසේ ජනාධිපතිවරයා සමඟ සමීප සබඳතා පවත්වමින් සිටින බවයි එම නියෝජිතයා සඳහන් කර සිටියේ.
ප්රාප්ති පැටිකිරි කෝරාළ